VOICE OF LANKA
Posted by admin on Jan 20, 2013
Posted by admin on Jan 11, 2013
Posted by admin on Jan 6, 2013
Posted by admin on Jan 1, 2013
Posted by admin on Dec 19, 2012
Posted by admin on Oct 25, 2012
Posted by admin on Oct 14, 2012
Posted by admin on Sep 20, 2012
Posted by admin on Sep 19, 2012
...
May 24, 2013
නව තෙල් පිරිපහදුවක් ස්ථාපිත කිරීමට අවධානය යොමුවෙයි. සපුගස්කන්ද තෙල් පිරිපහදුව මගින් පිරිපහදුකළ හැකි බොරතෙල් ප‍්‍රමාණය බැරල් පනස්...
Posted by laknews | 0 comments
වෙසක් පුර පසලොස්වක පොහොය දිනය වෙනුවෙන් කඩලදන්සැලක් පැවැත්වීමට ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය ද කටයුතු යොදා ඇත. දන්සැල පස්වරු හයට ඇරඹෙයි....
ජලාශවලින් දියනෑමේදී සහ ඒවා භාවිත කිරීමේදී සැලකිලිමත් වන්නැයි පොලිස් ජිවිතාරක්ෂක සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. වන්දනාකරුවන් භාවිත...
වෙසක් උත්සව නැරඹීම සඳහා අගනුවරට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගැනේ. අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා ද කටයුතු යොදා තිබේ. පොලිස්...
ප‍්‍රදේශ රැසකට කඩින් කඩ වැසි අපේක්ෂා කරන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සන්ද්‍යා කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය....
සියලු දන්සැල් විශේෂ පරික්ෂාවකට ලක්කරන බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි. විශේෂ කණ්ඩායම් ඒ සඳහා යොදවා තිබේ. උත්සව භූමිය...
සිත මහණකළ යති පරපුරකට දිරි දීම වෙනුවෙන් පැවැත්වෙන ශාසනාලෝක වැඩසටහනේ තවත් අදියරක් සාර්ථකව නිමාවට පත් වෙයි. ස්වාධීන රූපවාහිනි සවණක් රැස්...
හෙට (25) ඡායා චන්ද්‍ර ග‍්‍රහණයක් ඇති වන බව කොළඹ විශ්ව විද්‍යාලය පවසයි. පෙරවරු 9.23 ට එය ආරම්භ වෙයි. පෙරවරු 9.56 ට ඡායා චන්ද්‍ර ග‍්‍රහණය අවසන් වන බව...
දැව ජාවාරමේ නිරත දෙදෙනෙක් මඩකලපුවේදී අත්අඩංගුවට ගැනෙති. හිදිසි වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව කාන්තන්කුඩි පොලීසිය පවසයි....
Alternative content